Tuesday, March 3, 2015

රාවන අන්තර්ජාල ගුවන්විදුලියේ වැඩසටහන් ආරම්භ වුනේ 2013 වසරේ පෙබරවාරි 1 වෙනිදා. මේ ආරම්භවී ඇත්තේ ඔබ අප සමග ගෙවෙන තෙවනි වසරයි. මෙතුවක් කලක් අප සමග රැඳී සිටි ඔබට අපගේ හදවතින්ම ස්තූතිය පුදකරන අතර ඉදිරියටත් අප සමග රැඳී අද FM රැල්ලේ ගුවන් විදුලි නාලිකාවන් තුලින් ඔබට නොලැබෙන සැබෑ සගීතයේ මිහිර විඳ ගැනීමට ආරාධනා කරනවා...