Monday, April 20, 2015

හරැන් ලන්ත්‍රා මහතාගේ අභාවය

ප්‍රවීන ගායක හරැන් ලන්ත්‍රා මහතාගේ අභාවය වෙනුවෙන් රාවන අන්තර්ජාල ගුවන්විදුලියේ බලවත් කණගාටුව ..


Sunday, April 12, 2015

ආදි අතීත හෙළ ජන වර්ග සාහිත්‍යයේ සහ කලානිර්මාණවල නිරූපණය වූ ආකාරය

රාවන සොයුරෝ නව වසරේ පළමු පණිවුඩය යක්ඛ, නාග, අසුර, රාක්ෂස සහ ලම්බකර්ණ ආදි අතීත හෙළ ජන වර්ග සාහිත්‍යයේ සහ කලානිර්මාණවල නිරූපණය වූ ආකාරය

Posted by Dhammika Hettiarachchi on Sunday, April 12, 2015

Saturday, April 11, 2015

රාවන අන්තර්ජාල ගුවන්විදුලියේ බලවත් කණගාටුව

ගායන ශිල්පී ජයතිස්ස හෙට්ටිආරච්චි මහතාගේ අභාවය වෙනුවෙන් රාවන අන්තර්ජාල ගුවන්විදුලියේ බලවත් කණගාටුව ..