ජනප්රිය ගායක වින්සන්ට් ද පෝල් මහතා අභාවප්රාප්ත විය. මිය යන විට ඒ මහතා 92 වැනි වියේ පසු විය.
සිරිපාදේ සමනළ කන්ද පෙනේ , බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ,
පොසොන් සඳේ, පෙම්බර මෑණියනේ, කමලා කමලා ආදී ගීත ද ඔහු ගැයූ ගිත අතරට අයත්ය.
(lankadeepa - 23.07.2014)
Tuesday, July 22, 2014
Thursday, July 17, 2014
Sunday, July 13, 2014
Wednesday, July 9, 2014
Tuesday, July 8, 2014
වැඩ සටහන් වෙනසක්
දිනපතා රාවන අන්තර්ජාල ගුවන් විදුලියෙන් උදෑසන 11.00 ට විකාශනය වූ අතීතයෙන් ඇසෙන ගී වැඩ සටහන උදෑසන 10.00 ටත්, උදෑසන 11.30 ට විකාශනය වූ කණ්ඩායම් ගී වැඩ සටහන උදෑසන 10.30 ටත් මින් ඉදිරියට විකාශනය වන බව කරුණාවෙන් සලකන්න.
මෙතෙක් රාත්රී 10.00 ට පමණක් විකාශනය කල භාරත ගී වැඩසටහනට මින් ඉදිරියට උදෑසන 11.00 ටත් සවන් දිය හැකියි.
මෙතෙක් රාත්රී 10.00 ට පමණක් විකාශනය කල භාරත ගී වැඩසටහනට මින් ඉදිරියට උදෑසන 11.00 ටත් සවන් දිය හැකියි.
Monday, June 16, 2014
Tuesday, June 10, 2014
Tuesday, June 3, 2014
Sunday, June 1, 2014
Subscribe to:
Posts (Atom)



