Saturday, April 11, 2015

රාවන අන්තර්ජාල ගුවන්විදුලියේ බලවත් කණගාටුව

ගායන ශිල්පී ජයතිස්ස හෙට්ටිආරච්චි මහතාගේ අභාවය වෙනුවෙන් රාවන අන්තර්ජාල ගුවන්විදුලියේ බලවත් කණගාටුව ..

Tuesday, March 3, 2015

රාවන අන්තර්ජාල ගුවන්විදුලියේ වැඩසටහන් ආරම්භ වුනේ 2013 වසරේ පෙබරවාරි 1 වෙනිදා. මේ ආරම්භවී ඇත්තේ ඔබ අප සමග ගෙවෙන තෙවනි වසරයි. මෙතුවක් කලක් අප සමග රැඳී සිටි ඔබට අපගේ හදවතින්ම ස්තූතිය පුදකරන අතර ඉදිරියටත් අප සමග රැඳී අද FM රැල්ලේ ගුවන් විදුලි නාලිකාවන් තුලින් ඔබට නොලැබෙන සැබෑ සගීතයේ මිහිර විඳ ගැනීමට ආරාධනා කරනවා...

Wednesday, February 11, 2015

 ඔබගේ වෙබ් අඩවියට (web site ) හෝ බ්ලොග් (blog ) එකට රාවන ගුවන් විදුලිය එකතු කර ගැනීමට කැමතිනම් පහත script එක ඒ සඳහා යොදා ගන්න.



<!--VosCast.com Flash Player-->
<script type="text/javascript" src="http://cdn.voscast.com/player/?key=8240c0acd066985fae8ad1ca7618113b"></script>
<!--End Player-->

Tuesday, November 18, 2014

වැඩසටහන් වෙනසක්

අඩ හෝරාවක හෝ හෝරාවක කාලයක් එකම ආකාරයක් ගීත ඇසීමේදී ඇතිවන එකාකාරී හැඟීම දුරු කිරීම සඳහා අදසිට රාවන අන්තර්ජාල ගුවන් විදුලි වැඩසටහන් වල වෙනසක් සිදුකර ඇත. ඒ අනුව සෑම පැයකම ජනගී, නාට්‍යය ගී, විරිදු, සරලගී , චිත්‍රපටි ගී , ළමා ගී ඇතුළු නොයෙකුත් ආකාරයේ ගී වල එකතුවකට ඔබට සවන් දිය හැකිය.

Wednesday, November 12, 2014

ඉදිරි වැඩ සටහන්

ඉදිරියේදී රාවන ගුවන් විදුලියෙන් දැනට විකාශනය වන ආකාරයට  ජන ගී, ළමා ගී, සරල ගී, හින්දි ගී , විශ්ව සංගීතය .... ආදී ලෙස වෙන් වෙන් වශයෙන් වැඩ සටහන් ඉදිරිපත් නොකර ගීත සියල්ල මිශ්‍රව එක දිගට විකාශයනය කිරීමට තීරණය කර ඇත. එය වඩා සුදුසුද නො-එසේනම් දැනට විකාශනය වන ආකාරය සුදුසුද. කරුණාකර මේ සඳහා ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.

Tuesday, October 14, 2014

හෙළ ගී වරුණ

රාවන අන්තර්ජාල ගුවන් විදුලිය ආරම්භ කිරීමේ එක් අරමුණක් වූයේ තරඟකාරී ගුවන් විදුලි නාලිකා තුලින් ඉඩක් නොලැබ දැනට අප අතරින් කෙමෙන් මැකීයන ජන සoගීතය ට යම් ඉඩක් වෙන් කිරීමයි. ඒ සඳහා දායක වීමට ඔබටත් හැකියාවක් ඇත. ඔබ සතුව පටිගත කල ජන ගී ,ජන කවි ආදිය ඇතිනම් අප වෙත යොමු කරන්න. ravanafm@gmail.com
එමෙන්ම ඔබ ජන සoගීතය ප්‍රිය කරන්නෙක් නම් උදෑසන 9.30 ට හා රාත්‍රී 8.30 ට (නැවත විකාශය ) විකාශනය වන හෙළ ගී වරුණ වැඩසටහන සමග එක්විය හැකියි.