Tuesday, April 29, 2014

නව වැඩ සටහන්

මැයි මස පළමුවෙනිදා සිට සෑම දිනකම උදෑසන 8.30 ට හා රාත්‍රී 7.00 ට එකම ගායකයෙකුගේ හෝ ගායිකාවකගේ ගීත අඩංගු "ගී ආරාධානා" වැඩසටහනට රාවන අන්තර්ජාල ගුවන් විදුලිය ඔස්සේ ඔබට සවන් දීමට හැකිය.

No comments:

Post a Comment